ජිවතය යනු සිහිනයක්ද... පටන් ගැන්මම දුකකින් පටන්ගත්තොත්...සිහිනයක්ම වෙනවා ජිවිතයම... හදවත දවන අමිල සදරැවන් ළදරැව ගැන..උපදින්නට වරම් ඇති-ජිවත්වන්නට වරම් නැති අමිල ඔබට නිවන් සුව...සුමුදු මල පරවේලා... අදුර ලොව රවෙලා...